news hunting

මේ 'වයිට්නින් ක්‍රීම්' භාවිත කරන්නේ බලාගෙනයි! - ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක්



සම පැහැ ගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන ඇතැම් ක්‍රීම් වර්ගවල [whitening Cream] සම්මත ප්‍රමාණයට වඩා පනස් එක්දහස් ගුණයක් රසදිය අඩංගු බව පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න පෙන්වා දෙන පරිදි කාර්මික තාක්ෂණ ආයතනයේදී [ITI] නියැදි 16ක් පරීක්ෂා කර ඇති අතර එම ක්‍රීම් වර්ගවල ඉතා ඉහළ රසදිය ප්‍රමාණයක් අඩංගු වී තිබේ. කාර්මික තාක්ෂණ ආයතනය, රජයේ ආයතනයකි.
නිසි පටිපාටියකින් තොරව එවැනි ක්‍රීම් වර්ග බොහොමයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ, පාකිස්තානයෙන් බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි.read more.....

news hunting

About news hunting -

Author Description here.. Nulla sagittis convallis. Curabitur consequat. Quisque metus enim, venenatis fermentum, mollis in, porta et, nibh. Duis vulputate elit in elit. Mauris dictum libero id justo.

Subscribe to this Blog via Email :