news hunting

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහනයක්; ඔසප් සමයට අලුත් ක්‍රමයක්; "පිහිනන්නත් පුළුවන්"





ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිමවන ලද නැවත නැවතත් භාවිත කළ හැකි තුවා මෙන්ම ඔසප් කාලය තුළ පැලඳිය හැකි 'කෝප්පයක' හැඩයේ නිෂ්පාදනයක් ලොව පුරා රටවල කාන්තාවන් අතර ජනප්‍රිය වෙමින් පවතී.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මුල් වීමෙන් පසුගිය වසරේ සිට 'මෙන්ස්ට්‍රල් කප් (menstrual cup)' ලෙස හැඳින්වෙන මෙම නිෂ්පාදනය ශ්‍රී ලංකාවට ද හඳුන්වා දී තිබේ.
මාසික ශුද්ධිය සිදුවන කාලය අතරතුර 'මෙන්ස්ට්‍රල් කප්' එකක් නැවත නැවතත් භාවිත කළ හැකි වන අතර, එය වසර ගණනාවක් පැවතිය හැකි නිෂ්පාදනයක් ලෙස හැඳින්වේ.
'මෙන්ස්ට්‍රල් කප්' ශ්‍රී ලාංකික කාන්තාවන් අතර ප්‍රචාරය කිරීම සඳහා ක්‍රියා කරන නදීෂා පෝලිස් සඳහන් කරන්නේ, මෙය මිල අධික සනීපාරක්ෂක තුවා මෙන්ම ඒවායින් සිදුවන පරිසර හානිය අවම කිරීමට හැකි "කදිම" විකල්පයක් බවය.read more


news hunting

About news hunting -

Author Description here.. Nulla sagittis convallis. Curabitur consequat. Quisque metus enim, venenatis fermentum, mollis in, porta et, nibh. Duis vulputate elit in elit. Mauris dictum libero id justo.

Subscribe to this Blog via Email :