පාස්කු ප්‍රහාර: ප්‍රශ්න කිරීම් හමුවේ කාත්තන්කුඩි හිටපු පොලිස් ස්ථානාධිපති ගොළු වෙයි
මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් වසම තුළ සිදු වූ බව කියන අන්තවාදී හා ත්‍රස්තවාදී ක්‍රියා සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නගන ලද ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු දීමට කාත්තන්කුඩි පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට නොහැකි වූ ආකාරයක් අඟහරුවාදා පැවති සාක්ෂි විමසීමේදී දක්නට ලැබිණි.
කාත්තන්කුඩිය හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියබන්දු වෙදගෙදර සාක්ෂි දුන් අවස්ථාවේදී ඇතැම් ප්‍රශ්න හමුවේ නිහඬව සිටි අතර සමහර සිදුවීම් වාර්තා වී නොමැති බව පැවසීය.
read more........