ක්‍රිකට් ලෝක කුසලානය: ශ්‍රී ලංකාව ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජය කරයි
2019 ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රබලතම කණ්ඩායම බව සැළකෙන සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
තියුණු තරඟයකින් අනතුරුව, එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ලෝකයේ අංක 1 ස්ථානයේ සිටින එංගලන්ත කණ්ඩායම ලකුණු 20 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
මුලින් පන්දුවට පහර දෙමින් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85 ක් රැස් කළ අතර, කණ්ඩායම ලබාගත් ලකුණු 232 ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
read more..........