ලොව අමරණීය පුද්ගලයෝ
- ලොව ජීවත් වූ ඉතා වැදගත් පුද්ගලයන්ගේ ලැයිස්තුවක් පහතින් දැක්වේ. ඔවුන්ගේ නාමයන්. ජීවත් වූ කාලයන් පහත දැක්වේ.
ක්රි.පූ. 623-543
බුදු දහමේ ශාස්තෘවරයා
කොන්ෆියුසියස්
ක්රි.පූ. 551-479
චීන මහා දාර්ශනිකයා
ජේසුස් ක්රිස්තුස් වහන්සේ
කිතු දහමේ නිර්මාතෘවරයා
මොහොමඩ් නබිනායකතුමා
ක්රි.ව.570 -630
ඉස්ලාම් දහමේ නිර්මාතෘවරයා
සොක්රටීස්
ක්රි.පූ. 469-369
ග්රීක මහා දාර්ශනිකයෙක්
ප්ලේටෝ
ක්රි.පූ. 427-347
ග්රීක දාර්ශනිකයෙක්. සොක්රටීස්ගේ අනුගාමිකයෙකි.
ඇරිස්ටෝටල්
ක්රි.පූ. 384-322
ග්රීක මහා දාර්ශනිකයෙක්
අශෝක අධිරාජයා
ක්රි.පූ. 273-232
ඉන්දියාව පාලනය කළ මෞර්ය වංශික බෞද්ධ අධිරාජයෙකි.
ජුලියස් සීසර්
ක්රි.පූ. 101-42
රෝමයේ පාලකයෙකි.
ක්ලියෝපැට්රා
ක්රි.පූ. 69-30
ඊජිප්තුවේ රැජිණකි.
ජෝර්ජ් වොෂින්ටන්
ක්රි.ව.1732 -1799
ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්රථම ජනාධිපති
ඇල්බට් අයින්ස්ටයින්
ක්රි.ව. 1879 - 1955
විසිවන සියවසේ මහා බුද්ධිමතා, සාපේක්ෂතාවාදයේ පියා
1 comments:
Write commentsExcellent work...good article
Reply